කොහොමද ඔයගොලන්ට covid-19 හින්දා ලංකාව මිනිස්සුන්ට ප්‍රශ්න රැසකින් නෙද ඉන්නෙ. හැමෝම ගෙවල් වලට වෙලා ආරක්ෂිතව ඉන්න. එහෙනම් අපි කතාව පැත්තට යමු.
හොදයි මම අද ඔය ගොල්ලන්ට කියන්නෙ අපි බලන සිරිස් වලට වඩා ගොඩක් වෙනස් කතාවක් ගැනයි.මෙකෙ End Of The F**ing world කතාව ලියපු කෙනාම තමයි ලියලා තියෙනෙත්.මිනි සිරිස් එකත් වෙච්ච Imdb 7.7 අගයක් ගත් I am not okay with this යන කතාව සිඩ් යන ගැනු ලමයට එයාගේ...... නෑ ඒක කිවොත් ඔයාලගේ කුතුහලයක් නැතිව යනවා.ඉතින් මම අද කියන්නේ මෙයාට මානසික බලයක් තියන සහ මෙයාට ඒ මානසික ශක්තිය කොහෙන්ද කොහොමද එන්නෙ කියලා ..මට මෙක ලියන්න කියලා ඇත්තටම හිතුනෙ, කොහොමද අපිටත් මෙහෙම බලයක් ආවොත් කියලා.
Stranger Things එහෙම කට්ටිය බලලා තියනවා නම් මේකට එක පයින්ම කට්ටිය කැමති වෙයි. මම හිතනවා ඔයාලා IT පලවෙනි film එක බලලා ඇති කියලා. එකේ ඉන්න ගෑනු ළමයා තමයි මේකෙත් රඟ පාන්නේ. ඉතින් කොටසක කතා කාලය විනාඩි 20ත් 30ත් අතර තමයි තියෙන්නේ. එක දිගට බාල්ගෙන යන්න පුළුවන් මොකද කොටස් තියෙන්නේ 7 ක් නිසා. ඉතින් තාම මේකේ පලවෙනි season එක විතරයි ඇවිත් තියෙන්නේ. බලමු තවත් එකක් එයිද නැද්ද කියලා. Netflix ලා කරපු සුපිරිම වැඩක්. මම කියනවා මේක බලලාම රස විදින්න කියලා...
- Sophia Lillis - සිඩ්නි නොවැක්
- Wyatt Oleff - ස්ටැන්ලි බාර්බර්
- Sofia Bryant - ඩීනා
- Richard Ellis - බ්‍රැඩ් ලුවිස්
_-_දිල්රුක් පෙරේරා_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment