ලොස්ට් ටෙලි කතාව කියන්නේ අද්භූත නිවර්තන දිවයිනක ගුවන් අනතුරකින් දිවි ගලවා ගත් අයගේ ජීවිත ප්‍රධාන වශයෙන් අනුගමනය කළ ඇමරිකානු අනුක්‍රමික නාට්‍ය රූපවාහිනී කතා මාලාවක්. එහිදී ඔවුන්ට නාඳුනන යක්ෂයෙක්, අනපේක්ෂිත පෙර පදිංචිකරුවන් කණ්ඩායමක්, අමුතු, වෙනත් ලෞකික දූපත් වැසියන්, හිම වලසුන් සහ එකිනෙකා සමඟ සාකච්ඡා කරනවා. ලොස්ට් සාර්ථකත්වයට බවට ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ එක ආයේ කියලා වැඩක් නෑ , අබිරහස්වල කුමන්ත්‍රණ යන ආකාර සියලන්ගේම සුපිරි කතාවක් කියලා මට නම් හිතෙනවා .මම කියනවා මේක විවධ භාෂා කතා ජන කොටස් ඉන්නවා .මම අරාධනා කරනවා ඕගලන්ට මේක බලන්න කියලා. කතා මලා හයකින් තියනවා මම එකේ ලින්ක් slmovieplus.tk link පල කරනවා එක බලාපොරොතු වෙන්න. එහෙනම් මගේ යාලුවෝ මේක බලලා අපිටත් සහයක් දෙන්න. ඔයාලගේ අදහස් ඕනේ. ඒක අපිට කියන්න.
_-_දිල්රුක් පෙරේරා_-_
!මෙම පෝස්ටුව අයිතිකරුගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!

No comments:
Post a Comment